පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
7 months ago
එසේනම් කිසිවක් නොකියා ඉන්නම්...ස්තූතියි මාල්
හ්ම්.. විශ්ෂට නිර්මාණයක්.
හ්ම්ම්..අපූරුයි!
සඳරුවන්ට සහ හිරු ට බොහොම ස්තූතියි
කාට ඇමතුවද
මම ඔබ ගැන නොදනිමි
වචනයක්වත් නොකීවේ
නොපබඳින බවට කවක්
කීවිට
කවියෙකුට කවියක් නොපබන්දින්න
නොහැකි බව දන්නා නිසා මැයි
හමුවේවි යසොදරාවෙක්
උදව්වක් දෙන්න ඔබටත්
මේ සසරින් එගොඩ වෙන්න
හද සිරකර සිටියත්
ඇය වෙනුවෙන්ම
එගොඩ වේවි ඔබ දිනක
පිළිතුරු කවියක් ඔබ ලියාවි
සමහර විට
මට නොතේරෙන
අපබ්‍රංස බාශාවකින්
කමක් නැත.
ඔහේ තිබුනාවේ
එයත් මතකේ තබාගන්නම්
මා වෙනුවෙන් බැඳුනු
අකුරු පේලියක් ලෙසටවත්....