twitter rss

සිත් ගිමන් හල ආදරේ

:::ලිපි වර්ගය:::

මේ පිපෙන මල් කියන්නේ
හමන බව වස්සානයේ සුලං රැල්
සනහනා බව හද වසන්තේ
අවුලනා වේදනා නිවන්නේ

මා සිතපුරා නැවතිලා නුඹ හිදින්නේ
ඒ කවි කතා ආදරෙන්
නද දී කියන්නේ
නුඹ ඉන්න බව මේ වසන්තේ
හද සන්තානේ පුරා පිපි මලක් සේ
..................
සිත් ගිමන් හල
ආදරේ
නුඹ ඉන්නවා වගේ
දැනේ 

brought to you by
  1. ‍බොහොම ස්තූතියි කල්හාර

  1. වා..වා..වා..අති සුන්දර් ආර්.කේ යාලුවා..ආර්.කේ කියපු ගමන් මතක් වෙන්නේ මල්ගුඩිය..සිත්ගිමන්හලක එනතුරා ඉන්න..කවදාහරි ඒවි

  1. සදාකල් පවතින තරමටම...ආදරේ වටිනාකම වැඩියි..සිත් ගිමන් හලේ ඉන්න හැමදාම..පතන්නට එපා ඉන් එහා යමක් නොලැබෙයි කියා හැගෙන

  1. හදවතේ ගින්න හදවතේ ඇවිලිලා ඉවරවෙලා යාවි සහෝදරයා

  1. This comment has been removed by the author.
  1. මට තේරෙන්නේ නෑ රසික සහෝදරයා..කොහොම වුණත්..සිතුවිලි පලස කියන්නේ මගේ වගේම කාගේ වුණත් සිතුවිල්ලට ඉඩදෙන තැනක්

  1. රසික සහෝදරයා තාමත් සිත්ගිමන් හලේමද...අලුත් කවි ටිකත් රස විඳින්න කියලා ආරාධනා කරනවා

  1. නගේ කරන්න එපා අනේ....
    ආදරේ කියන්නකෝ නගේ....
    නගේ කරන්න එපා අගේ....
    ආදරේ කියන්නකෝ නගේ....
    නගේ රිදවන්න එපා අනේ....
    ආදරේ කියන්නකෝ නගේ....

  1. ඔබගේ ආදරණීය නංගී සිත්ගිමන් හලට ගොඩවී ඇති බව මා හට දැනගන්නට ලැබුණා..එහෙත් ඇය වඩාත් ආසකරන කවි ගොඩක් ඇති බවත් මා හට පැවසුවා..මට දිරි සවි පැතුවා..ඉස්සරත් ඇය එහෙම්ම තමයි..

  1. නෑ ගොඩක් ආසාකරන කවි ගොඩක් තියනබව කියපු නිසා ඒක පාවිච්චි කලේ

  1. හොඳයි...සංවර්ධනය කරලා ගත්තොත් විකුණන්න වුණත් පුළුවන් වේවි

  1. රසික කාරියවසම් June 8, 2011 at 12:54 AM
    This comment has been removed by a blog administrator.
  1. ඒක දන්නේ මම නෙවෙයිනේ සහෝදරයා..විකුණුම්කරුවානේ

  1. නෑ නෑ සහෝදරයා එහෙම කව්රුවත් මගෙන් ප්‍රශ්නකරලා නෑ

  1. නුඹට මා පෙම්කෙරුවද
    නොදනිමි නුඹ මට
    පෙම්කරනා බව
    දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
    පෙමට පෙම නොපෑහුන ද
    නුඹයි මගේ සිහින කුමරිය සැම දා

    හදට හද පෑහීම
    නොදනිමි කෙසේ කෙරුට
    දනිමි මම නුඹට ආදරය කරන වග
    දුරට ගිය නුඹ හද
    නොදනිමි යලි රැග එන්නට
    හිතින් මා නුඹට ආදරෙයි
    සදා මගේ පණ සේ...

  1. නුඹට මා පෙම්කෙරුවද
    නොදනිමි නුඹ මට
    පෙම්කරනා බව
    දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
    පෙමට පෙම නොපෑහුන ද
    නුඹයි මගේ සිහින කුමරිය සැම දා

    හදට හද පෑහීම
    නොදනිමි කෙසේ කෙරුමට
    දනිමි මම නුඹට ආදරය කරන වග
    දුරට ගිය නුඹ හද
    නොදනිමි යලි රැග එන්නට
    හිතින් මා නුඹට ආදරෙයි
    සදා මගේ පණ සේ...

    R.K.

    ඔයයි මගේ සිහින කුමරිය හැමදාටම....

  1. lassanai aiya,godak!

  1. ඇනොනිමස් - ගොඩක් ස්තූතියි යාළුවා

  1. Wish I was your lover!

    R.K

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්