twitter rss

උට්ඨානය...

:::ලිපි වර්ගය:::
10 Jun 2011


අහෝ ජුදාස්
බලාපන්
කරගසා ලෝ පව් කුරුසය
ඔහු දැන්
උඹේ ලඟ සිටන්
කෙලවර කරන් දිවි
පව්කරන ලොවට
කරගසා කුරුසය
මියැදිලා දැන්...

අහෝ ජුදාස්
ආයෙත් බලාපන්
මනුසතුන්දෙස බැලූ
නියාවෙන්
කරගැසූ පව්දරන්
නැගිටලා ඔහු
මරණින්
උඹ තාමත්
පණපිටින්

brought to you by
  1. හොඳ පදවැල් ටිකක් ..........

  1. අපූරු පද පෙලක් යාළුවා..

  1. බොහොම ස්තූතියි සාරංග ඒ වගේම දිනේෂ්..ඔය දෙන්නා මගේ හැම නිර්මාණයකටම නොකඩවා දිරි දිනවා ගොඩක් සතුටුයි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්