twitter rss

විලාසිනියකගේ පෙම...

:::ලිපි වර්ගය:::
6 Jun 2011


එන යන හැම සිත මෙන්ම
ගතද එකලෙස
සිතු‍විල්ලෙන්
සැනසිල්ලෙන් තර කරන
කොතරම් දුරක ගියත්
පසුකර ගිය නුඹව 
සිහියට නංවන
වැළඳගෙන සෙනෙහෙ පෑවද
නොහඳුනන සේ සතුට වගුරන
ඕක් ගසකි නුඹ
කෙටිකලකට 
අතු බරවන

brought to you by
  1. ලස්සන කවියක්. ඔය නම තියෙන පොතක් ගැනත් මම අහලා තියෙනවා. ලිව්වේ කවුද කියලා නම් මතක නෑ.

  1. ඔව් ඔව් මමත් අහලා තියනවා..ස්තූතියි මධූ..

  1. " ඔක් ගසකි නුඹ
    කෙටිකලකට
    අතු බර වන"

    ලස්සනයි යාළුවා..

  1. ස්තූතියි දිනේෂ්..ගේෂාවන්ගේ මතක

  1. ලස්සන පද වැල් ටික .........

  1. ස්තූතියි කල්හාර..නිබඳවම දිරි දෙන ඔබගේ වදන් අලුත් නිර්මාණවලට සවියක් වෙනවා සත්තයි

  1. අනේ මංදා..කවි රසිකයොත් අමුතුම විදියේ රසාඥතාවක් තියන අය තමයි..අමුතු විදියේ නිර්මාණයක් දැම්ම ගමන් ඒක තමයි හිට් වෙන්නේ ආදර කවි තියෙද්දි වේලි වේලි..ඔන්න මේ කවියත් ටොප් ලිස්ට් එකේ 7 වැනි තැනට ඇවිත් එක දවසකින්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්