-
@Rasika - රසික සහෝදරයා කවි කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් ගැන කරන හංස විලාපයක් නෙවෙයි..හුදෙක් රසවින්ඳන මාතෘකාවක් විතරයි..ස්තූතිය
@ගයාන් - බුදු අම්මෝ මේ අපේ බ්ලොග් සුදු හංසි නෙවෙයි..
-
හෑ......... මම කාගෙවත් අයිඩින්ඩි බැංකු පොත් හොරකං කරන්නේ නෑ හලේ.. හහ හොඳයි
-
අපූරුයි යාළුවා.. මේ සුදු හංසි අක්කත් කරන්නේ හරිම වැඩ තමයි.. :)
-
@සුදු හංසි - හපොයි මම හිතුවේ සුදු හංසි මේක දකින එකක් නෑ කියලනේ..දැන් ඉතිං දැකලනේ..දැන් ඉතිං මේවා ලෝකෙට හංගලා වැඩක් නෑනේ..ඒකයි කිව්වේ..අයිඩින්ටියයි බැංකු පොතයි දෙකම තියනවා..
@දිනේෂ් - ඒක තමයි..හරිම කැතයි
-
මේ සුදු හංසි අක්කටද කිවේ....අනේ අනේ අක්කේ...
-
ඔය ඉතිං දැන් බ්ලෝග් අවකාශෙම ඉවරයි..මට අන්තිමට අයිඩින්ටිය නෙවෙයි සේරම නැතිවෙයි වගේ
-
සුද්දි මොනාද මේ හොරකන් කරන්න ගියා කියන්නේ...:D
-
@priyantha - එපාර ඒ අහිංසකීට ඉන්න දෙන්නේ නැද්ද
@රසික - අම්මට කියලා හදන්න බෑ බං
-
අප්පච්චියේ සුදු හංසියේ :O
-
@චන්දික - ඒ සුදුහංසි නෙවෙයි බං
@රසික - නෑ නෑ හදවත ලැමිනේට් කරලා බැංකුවේ අරන්තියලා තියෙන්නේ
-
මොකක්ද බොල මේ හරුපෙ ........
-
නෑ නෑ කල්හාර සහෝදරයා..බයවෙන්න එපා උපකල්පනයක් පමණයි
-
අනේ අනිච්චං ඔයාටත් වෙච්චි දෙයක්.
-
ඒකනේ කැමීලියෝ
-
Anonymous January 8, 2012 at 7:26 PM
mara kaviyak aiye,hari lassanai.
-
ඇනොනිමස් - මාර කවියක් කියලා අදහස් කලේ වචන ටිකටද? නැත්නම් අදහසටද? කොහොමවුනත් ගොඩක් ස්තූතියි
ඉන්නකෝ මං මේක සුදුහංසිට පෙන්නන්න