twitter rss

සුදු හංසියේ මගේ...

:::ලිපි වර්ගය:::


සුදු හංසියේ නුඹත්
නුඹේ ආදරයත්
නොවන්නට අද
මගේ නමින් ඉතිරිවන්නට
තිබුණේ
අයිඩෙන්ටියත්
බැංකු පොතත්
පමණයි..
 

brought to you by
  1. ඉන්නකෝ මං මේක සුදුහංසිට පෙන්නන්න

  1. @Rasika - රසික සහෝදරයා කවි කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් ගැන කරන හංස විලාපයක් නෙවෙයි..හුදෙක් රසවින්ඳන මාතෘකාවක් විතරයි..ස්තූතිය

    @ගයාන් - බුදු අම්මෝ මේ අපේ බ්ලොග් සුදු හංසි නෙවෙයි..

  1. හෑ......... මම කාගෙවත් අයිඩින්ඩි බැංකු පොත් හොරකං කරන්නේ නෑ හලේ.. හහ හොඳයි

  1. අපූරුයි යාළුවා.. මේ සුදු හංසි අක්කත් කරන්නේ හරිම වැඩ තමයි.. :)

  1. @සුදු හංසි - හපොයි මම හිතුවේ සුදු හංසි මේක දකින එකක් නෑ කියලනේ..දැන් ඉතිං දැකලනේ..දැන් ඉතිං මේවා ‍ලෝකෙට හංගලා වැඩක් නෑනේ..ඒකයි කිව්වේ..අයිඩින්ටියයි බැංකු පොතයි දෙකම තියනවා..

    @දිනේෂ් - ඒක තමයි..හරිම කැතයි

  1. මේ සුදු හංසි අක්කටද කිවේ....අනේ අනේ අක්කේ...

  1. ඔය ඉතිං දැන් බ්ලෝග් අවකාශෙම ඉවරයි..මට අන්තිමට අයිඩින්ටිය නෙවෙයි සේරම නැතිවෙයි වගේ

  1. සුද්දි මොනාද මේ හොරකන් කරන්න ගියා කියන්නේ...:D

  1. @priyantha - එපාර ඒ අහිංසකීට ඉන්න දෙන්නේ නැද්ද

    @රසික - අම්මට කියලා හදන්න බෑ බං

  1. අප්පච්චියේ සුදු හංසියේ :O

  1. @චන්දික - ඒ සුදුහංසි නෙවෙයි බං

    @රසික - නෑ නෑ හදවත ලැමිනේට් කරලා බැංකුවේ අරන්තියලා තියෙන්නේ

  1. මොකක්ද බොල මේ හරුපෙ ........

  1. නෑ නෑ කල්හාර සහෝදරයා..බයවෙන්න එපා උපකල්පනයක් පමණයි

  1. අනේ අනිච්චං ඔයාටත් වෙච්චි දෙයක්.

  1. ඒකනේ කැමීලියෝ

  1. mara kaviyak aiye,hari lassanai.

  1. ඇනොනිමස් - මාර කවියක් කියලා අදහස් කලේ වචන ටිකටද? නැත්නම් අදහසටද? කොහොමවුනත් ගොඩක් ස්තූතියි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්