පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
හරිම ලස්සනයි!!
@කැමීලියා - ඔයාට නෙවෙයි අනේ..ඔයා අන්ධ නෑනේ..මේ අන්ධ කෙල්ලෙක්ට
@පවි - ස්තූතියි යාළුවා
ඒක නම් හොඳයි. ඔයාගෙ නිර්මාණ වලින් එයාට ලෝකෙම පෙන්නන්න පුළුවං වෙයි.
ඒ මොකක්ද කැමීලියා ඒ කතාව..නිර්මාණ වලින් ලෝකෙ පෙන්නන්න?
අපි කවුරුත් අඳුරේ අතපත ගාන අන්ධයෝ පිරිසක් මේ සංසාරයේ....සැබෑ පෙනීම තියෙන්නේ අමා මහ නිවන තුලයි.
සැබෑ නිවන අත නුදුරේ..නමුත් හිතට බොහෝ දුරින්..නිවන සාක්ෂාත් කරගැනීමට අවැසි සිත් ප්‍රබලත්වය රඳනු ඇත ඒ අවැසි මොහොතක
දුකය බැලු බැලු අතට
බැරිය තව දුක් විදිනට
නිවන හොඳය ඉන් ගැලවුමට
සැපය එතනයි නිති විදිනට
ඇත්තටම එහෙම ඇති වෙන බැඳීමුත් ඇති නේද ........
ඒ කියන්නෙ අන්ධ කෙනෙකුට ආදරය කිරීම ....
කාටද අප්පේ හිරු සඳු වෙන්න යන්නේ..
අපිටත් කියලම යන්නකෝ.