twitter rss

හිම දෝතක් අරන්..

:::ලිපි වර්ගය:::


සීත හිමකැට වැටෙන සීතල
කඳුකරේ සිසිලස මැදින්
දෝතට ගෙන තදකරන්
ගෙන ආවෙමි එක හිම මිටක

පැමිණ ගෙපැලට විගස බැලුවෙමි
ගෙනා හිම මිට තබන අටියෙන්
අහෝ කෝ හිම..දියව ගොස් ඇත
හිතාගනු බැරි ඉක්මණින්

brought to you by
  1. හිතාගනු බැරි ඉක්මනින්
    හිම පියලි දිය වන බැවින්
    හිත හදන් නුඹ පෙම් කරන්
    හිම වලට බෝ දුර ඉඳන්

  1. ඉතිං හිම දිය වෙන බව දන්නෙ නැද්ද ........

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්