twitter rss

තනිවම..

:::ලිපි වර්ගය:::
දැනේ තනිකම අදනම්
දරාගනු බැරිතරම්
කුමක් කරම්ද මං
නැතිවිට හසරක් අද
ළඟින් උන් නුඹ
ගිහින් අතහැර
බලා ඉනු මිස මට
කල හැක්කක් නොමැත අද
අනේ ඊයේ පෑයූ තරුව
අද තනියම හිනහෙන විට
තවමත් හිඳී මම
තනිවම මෙතැන්හිම

brought to you by
  1. පුංචි බලු රාලේ මා ගෙදර නැති වේලේ තනිකමේ පාලුවෙ නොඉඳ මිදුලට වෙලා බෝලයක් පෙරල පෙරලා ඉන්න කියලා මම කියල තියෙනව නේද ?

    ආ දැන් ඔයා ලොකු බලු රාලයෙක්නෙ. ඒකයි මේ

  1. තනිකමට හරියයිද බං බෝලයක්
    කොල්ලොත් තනිකමට කරන්නේ බෝල පෙරලීමද
    අනේ අනේ කොල්ලෝ...

  1. අපේ බැල්ලිත් ඔය පින්තුරේ තියෙන පාර්ට් එක ඇක්ට් කොරනව නියමෙට, ඕකුන්ට කතා කොරන්න විතරය් බැරි

  1. ඇත්තමයි..ඔය සත්තු වෙලාවකට හැසිරෙන විදිය දැක්කම උන්ට ලියන්න පුළුවන් උනානම් අපි බ්ලොග් ලියලා හමාරයි

  1. සත්තු විතරක් නෙවෙයි ඔහොම තනි උන මිනිස්සු කොයි තරම් නම් මේ ලෝකෙ ඇත්ද?වයසක අම්මලා තාත්තලත් මෙහෙම හිතනව ඇතිනේද දරුවොන්ගෙන් ඈත් වෙලා එයාලා තනි වුනාම

  1. දැන් ඔය කියලා තියෙන්නෙ පින්තූරේ ඉන්න කෙනා ගැනද .......

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්