twitter rss

බලන්ම හිටියා..

:::ලිපි වර්ගය:::
දවස් ගණන් පහුගිය දිනවල
බලන් උන්නා එයි කියා නුඹ
ලඟටම මගේ..
එක එක එවුන් එක එක කතා
කිව්වත් ඇහුවේ නෑනේ මං
තනියම බලන් හිටියා නුඹ
එනකන් එළිපත්තේ..
එනවා කියලා කියපු නුඹ
ඇවිත් තිබුණේ වෙන තැනකට
බලන් හිටපු මම තනියම
ගියා ඉතින් ගේ ඇතුලට
හිතින් බැනලා නුඹට හොඳට

brought to you by
  1. කරදරයක් නැතුව එහෙම හරි ආවනේ.........

  1. ඒකත් ඇත්තනේ..එහෙම හරි ආව එක ලොකු දෙයක්නේ නේද?

  1. දුක තමා, මොකෑ කොරන්නෙ ඉතිං .........

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්