පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
2 months ago
දුන්නු හැමදේම ආපහු දෙනකං යාළුවා...මේ ජීවන අත්දැකීම්නම් නෙවෙයි
දකින්න නුඹ ඉතිරි කල
සිහිනය තවම දකිනවා මම
නුඹ නික්මිලා ගියත්
දෙනෙත් අද්දරින් හිමිහිට..
දෙනෙත් අද්දරින් හෙමිහිට ගිය නුඹ
යන්නට තනනවා හදවතේ මතකයෙන්
මටත් හොරෙන්
මගේ තනකිම
තනියට තියා
ඇයි දේව් ඒ දින ගනනට වඩා දින ගෙවුනත් ඒ දින වලම හිත නතර වෙන්නේ. ඒ හීන ඇයි දැකලා ඉවර නොවෙන්නේ. ඇයි අපිට පිස්සුවත් හැදෙන් නැත්තේ? ඇයි?
ඒකට කියන්නේ හිතට වහල්වීම කියලා
බැහැ මම ඒ උත්තරේට කැමති නෑ. එහෙම කිව්වා කියලා එහෙම වහල් වෙන එක නවත්තන්න බෑනේ
කොච්චර කල් ඔය විදියට ඉන්නද .........