පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
2 months ago
නුඹ ඇයිද
කඩා බිද දැමුවේ කූඩුව
මම නුඹත් එක්ක
සුභ සිහින දකින්නට
සිතා උන්න..
ආදරය කිමැයි වටහා ගනු නොහැකි වූ නිසාවෙනි
පබලු
(http://magethanikama.blogspot.com/)
ආදරේ කියන්නෙත් විශ්වීය භාෂාවක් සංඟීතය වගේම..නමුත් වෙනසකට තියෙන්නේ සංගීතයට තියෙන්නේ පොදු නිර්වචනයක්..ඒත් ආදරේට තියෙන්නේ ස්වතන්ත්රව එකිනෙකා නිර්මාණනය කරගත්තු නිර්වචන..ඒ වගේම සංගිතය කියන්නේ පොදුවේ කාටත් අවබෝධකරගත හැකි මාතෘකාවක්..ඒත් ආදරය එකිනෙකාට තේරෙන්නේ එක එක විදියට...ඒකයි මගේ මතය..ස්තුතියි යාළුවනේ
ටික කලක් යන විට ඔබගේ හා මගේ අදහස් නොගැලපෙන බව හැඟුන නිසාවෙනි .........