twitter rss

සංහාරය....

:::ලිපි වර්ගය:::


මම 
සුවද මලින් සරසා
අංජන දියෙන් නහවා
මල් පැන් පොදින් සුවද කල
සනේහ පුදසුන


ඔබ
පරමලින් කිලිටි කර
කදුලින් තෙත් කර
පවිටු බසින් දුර්වරණ කලේ
ඇයි

brought to you by
  1. ටික කලක් යන විට ඔබගේ හා මගේ අදහස් නොගැලපෙන බව හැඟුන නිසාවෙනි .........

  1. නුඹ ඇයිද
    කඩා බිද දැමුවේ කූඩුව
    මම නුඹත් එක්ක
    සුභ සිහින දකින්නට
    සිතා උන්න..

  1. ආදරය කිමැයි වටහා ගනු නොහැකි වූ නිසාවෙනි

    පබලු
    (http://magethanikama.blogspot.com/)

  1. ආදරේ කියන්නෙත් විශ්වීය භාෂාවක් සංඟීතය වගේම..නමුත් වෙනසකට තියෙන්නේ සංගීතයට තියෙන්නේ පොදු නිර්වචනයක්..ඒත් ආදරේට තියෙන්නේ ස්වතන්ත්‍රව එකිනෙකා නිර්මාණනය කරගත්තු නිර්වචන..ඒ වගේම සංගිතය කියන්නේ පොදුවේ කාටත් අවබෝධකරගත හැකි මාතෘකාවක්..ඒත් ආදරය එකිනෙකාට තේරෙන්නේ එක එක විදියට...ඒකයි මගේ මතය..ස්තුතියි යාළුවනේ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්