twitter rss

මමත් හරියටම...

:::ලිපි වර්ගය:::


සදාකල් නෑ දුක රැඳෙන්නේ
සුළු මොහොතකමය එය දැනෙන්නේ
නමුදු ඒ කෙටි කලට ඒ දුක
දවයි හිත හරි පුදුම ලෙසකට
සතුට එනවිට දිවියට සැනෙන්
පලායනු ඇත දුක කෙමෙන්
ඈතකට ජීවිතෙන්
හරියටම මේ මම ලෙසින්

brought to you by
  1. සමහර වේදනාවල් මොන සතුට ආවත් ජීවිතෙන් යන්නෙ නැහැ නේද .........

  1. සදාකාලිකව හිතපාරන තුවාලත් තියනවනේ සහෝදරයා

  1. දුක සතුට සහ ජීවිතය...

  1. සතුට..දුක..‍නැති මගේ ජිවිතය

  1. jeewithaye vidinna nam sathutai ..dukai dekama thiyenna one...sathuta witharak thibila duka nethuwa.....duka witharak thibila sathuta nethuwa....kawadawathma jeewithaya vidinna behe.....

  1. ඔව් සාපේක්ෂ අර්ථෙන් බලද්දි ඒක ඇත්ත..සතුට කියනදේ විතරක් විඳින්න පුළුවන්නම් දුකක් ගැන එහි කටුක බව ගැන දන්නේ නෑ..ඒ වගේම සතුටට වටිනාකමකුත් නැතිවෙනවා එහෙමනම්..ස්තූතියි පමෝදි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්