twitter rss

හිපොප් තාලය...

:::ලිපි වර්ගය:::


හංදිය ලඟ හිඳ
අමුතුම තාලෙට
දෙන්නෙක් දාගෙන
හිපොප් නටනවා..


බලන් ඉන්න ආසාවේ බෑ

මටත් නැටෙනවා
ඇහේ බබත් නටනවා

අමුතුම තාලෙට

අමුතුම ඇඳුමට
ආසාවෙන් වගෙ ගැටිස්සියෝ
හරි ආදරයෙන් බලන් ඉන්නවා..


හා නැටුවා ඇති දැන්

නැන්දම්මාලගේ ගෙදරට යනහැටි පෙන්නාපාන් පුතා
කිව්වත් නොඅසා
ඒත් නටනවා...

brought to you by
  1. අතන මෙතන
    කොතන ගියත්
    හිපොප් නටනවා
    කවුන්සලේ
    ඉන්න උනුත්
    හෙලුවැල්ලෙන්
    හිපොප් නටනවා. !

  1. හිහ් .. හිහ් .. රිලා නැටුමක් ගැනද කියන්නෙ .........

  1. හිපොප් කියන්නෙත් ඔලු බක්කො නටනව වගේ එකක්ද?

  1. අවධානය ගන්නට
    වෙහෙස දුරු කරන්නට
    මොහොතකට හරි මුවට
    සිනාවක් ගෙනෙන්නට
    නටපන් ,නටපන්
    නුඹ නටපන් .........

  1. @සරත් ලංකාප්‍රිය - ඒක ඇත්ත ඔය නැටිලි දැන් හැමතැනම..විකාරයි වගේ
    @කල්හාර - ඔව් ඔව් රිලා නැටුමක අන්තර්ගතය විවරණය කරනවා සහෝ
    @Observer - මටත් පේන්නේ මේ කාලේ නටන හැටියට ඒ වගේ තමයි
    @සොඳුරු සිත - හරියට හරි...ඒක තමයි මමත් කියන්නේ..නටපන් නයිහාමී

  1. අමුතුම තාලයක්
    ඔවුන් නටන
    බලා හිදින
    මාත් නැටවෙන..

  1. ඇත්තටම අලුත් තාලයක්..අමුතුම..කාටවත් නොතේරෙන...

  1. තෑන්ක්ස් දිලීප

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්