twitter rss

ජීවිතය..

:::ලිපි වර්ගය:::
සුපිපි පියුමකි
රැඳෙන නටු අග
පිපී ලතවෙන ජීවිතේ
නොයෙක් දුක් ලද
යලිත් හමුවෙන
තරම් පිවිතුරු මාවතේ
ලංව සිටි සැම
වෙන්ව යාවී
එයයි ලෝදම් ජීවිතේ
දුකකි කඳුලකි
නමුදු සැපතකි
රඟන අප‍ මේ ජීවිතේ

brought to you by
  1. අත්දැකීම් ලැබෙන තරමටම තමයි ටික ටික හරි ඔය දේ තේරෙන්නේ. එතකම් ම්හ්....

  1. ඒක ඇත්ත කැමීලියා..පිලිගන්නවා ඒක

  1. අපි ජීවිතේ මේ ටික තේරුම් ගන්න කල් ගන්නවා කියන්නේ ජීවිතේ ගැන හරි අත්දැකීමක් නෑ කියන එකයි..

  1. ඒක ඇත්ත දිනේෂ්

  1. hey, I just accidentally visited your blog for the first time and I really appreciate the nice posts and great layout.What I like about your writing is that it's so real.keep it up!!! I will definitely visit again.:)

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්