පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
7 months ago
කදිමයි සහෝ...
බොහොම ස්තූතියි සහෝදරයෝ දෙන්නටම..
ලස්සන සිතුවිල්ලක් යාළුවා..
ඔව්.... ලස්සනයි....
සිරා මචං !
@දිනේෂ් - සිතුවිලි පලස නොවෙද මේ.. ස්තූතියි යාළුවා
@පවනි - ස්තූතියි යාළුවා..පියෙක් වුනු දවසට තිළිණයක්
@සෑම් - බොහොම ස්තූතියි මිත්‍රයා
ලස්සනයි..අවසාන කොටසේ උදයේ කියන එක උදේ වුණා නම් හොදයි නේද?
ඒක අදහසක් විතරයි.
ස්තූතියි වර්ෂා..උදේ සුවය කියනකොට අවස්ථානුකූල විචිත්‍රනයක් එන නිසාමත් උදයේ සුවය කියන කොට උදෑසන කාලයට අයත් සුවය යන අයිතය හැඟෙවන පදයක් නිසාත් ඒ දෙකෙන් දෙවැන්න වඩාත් උචිතයයි හැඟුනු නිසා යෙදුවා..අදහසට ස්තූතියි
ලස්සනයි.....