පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
7 months ago
ම්ම්ම්... සකුරා මල් ඇත්තටම දැකලා නැති වුනාම ඒවා ලස්සන ඇති.
ලස්සනයි සිතිවිල්ල
@ඔබ නොදුටු - සකේ වලටත් නොවෙන මත් වෙනත් දේවලින් වේවි මත්..ස්තූතියි යාළුවා
@අපි වගේ - ගොඩක් ස්තූතියි යාළුවා..සකුරා දේශය ලෙසින් නම් ලද්දේත් මේ සුන්දර මල නිසා නොවෙද
ලස්සනයි
සකුරා මල් මමත් තාම දැකලා නෑනේ.. කොහොම උනත් කවි පෙල නම් අදත් වෙනදා වගේම අපූරුයි.. ඔබ කොහොමත් කවියට දක්ෂයානේ..
@වර්ණා - ස්තූතියි සහෝදරී
@දිනේෂ් - මමත් දැකලා නෑ සහෝදරයා..දැක්කා වගේ චිත්තරූප මවාගෙන ලියනවා..ස්තූතියි අගය කෙරුවට මගේ දුප්පත් කවිකම
ලස්සනයි අදහස....
ස්තූතියි තරූ..ලගදි ආව අදහසක්
සකුරා මල් සුවද කුසුම
විද ගන්නට පින් නෑත මට
වන බඹරෙක් සිප ගෙන
පිපි මගෙ සුවද කෑකුල
ලස්සන අදහසක්....සකේ බිව්වත් වැඩක් නැද්ද හප්පා....යාළුවෙක් ගෙනැල්ලා බීලා මගේ නං හතර කොනින් දාඩිය දැම්මා....