පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය
සේවකයන්ට...
7 months ago
ඒකටනම් ආදේශ කරන්න ටිකක් අමාරුයි සහේදරයා..
අපි අපි ගැනම මේ පද වැලෙන් කියෙවෙනවයි කියලයි මටනම් හැඟෙන්නේ...
බහුතර සමාජ කුලකය තුල අපිත් ඉන්නවා..බොහොම ස්තූතියි සහෝදරයා
මට නම් හිතෙන්නේ මේක තමන්ගේ ජීවිතය ගැන කලකිරිලා තමන්ගෙන්ම පලිගන්න හදන ආත්මයක කවියක් වගේ අනේ මන්දා ......
එක් එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ රෙප් මහත්තයා
කොයි තරම් හොඳක් කලත් අද සමාජයෙන් හොඳක් අහන්ට ලැබෙන අවස්ථා අඩුයි නෙ සහෝදරය......
ඕකයි යතාර්තය. ඒ වුනාට ඔය වෙලාවට තමයි මතක් වෙන්නෙ ඇස්. මහින්ද හිමියන්ගෙ දරු නැළවිල්ල පද්‍ය පංතිය...
"......ලැබුනත් ලෝකෙන් ගැරහුම්... ඉවසන්නට පුලුවන් නම්....."
ලස්සන නිසදැස....
ගත යුත්තක් තිබේ....
මේ අධිවේගි මාර්ගය ගැන කියන කවියක්ද??