පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය
සේවකයන්ට...
7 months ago
කොච්චර එලෙව්වත් ඔච්චර තමා... දැන් ටූ ලේට්
:O එහෙමද..
@ගයාන් - හැමෝම නොවෙයි..බහුතරයක්..ඒත් අමතක කල නොහැකි සුළුතරයක් නිහඬවම හෙණ හඬ පතුරති..
@පිස්සා - ඒකත් වැරදිම නෑ සහෝදරයා
@තරූගේ ලෝකය - ඒකනේ එහෙමලු
අපූරුයි.. ඒත් අද සංග්‍රාමයට යන්න වේළුසුමනලා නෑ කියලා මට හිතෙනවා...
ඔව් දිනේෂ් සහෝදරයා අද ඉන්නේ ඊනියා වේළුසුමනලා
අද වේළුසුමනල හිටියත් එක්කෝ හිරේ නැත්තම් මුකුත්ම කරගන්න බැරි තැනක !
අනේ මන්ද ලංකාවට මොනවා වේවිද කියල ! :/
ඒකෙත් යම් ගතයුත්තක් තියනවා තාරක..රට වැටෙන තැන වැටුනු උන් නැගිටියි තවත් වෙර ගෙන..ඒක ලංකාවේ අනන්‍ය ලක්ෂණයක්
පිරිවරට පෙනෙන්නට සිහ නඳ කලත්, අද වේළුසුමනලාගෙන් ඇහෙන්නේ බයගුළු නරි හූ නොවෙද?