twitter rss

කරුමක්කාරියට..අවසන් වචන ටික

:::ලිපි වර්ගය:::
8 Jan 2012

පුරාතනයේ සිට පැවතෙන
ස්ථරය මත
විරාජිතව
වැඩ සිටින
නුඹේ ආලය
එපා මට
මම
තවමත් මහපොළව
මත





brought to you by
  1. එතකොට ඔය කියන කෙනාගේ ආදරය තියෙන්නේ අහසේද??

  1. සැරින් සැරේ ආව ගියාට මොනවත් ලියන්න බැරි උනා. ලස්සනයි දිගටම කියවන්නං.

  1. අහසේ ඉන්න කෙල්ලොන්ට ආදරේ කරන්න එපා යාළුවා..

  1. අහසේ ඉන්න කෙල්ලෙක් ට නෙවෙයි.. පොළොවේ ඉන්න කෙල්ලෙක්ට ආදරය කරන්න..

  1. @නුවන් - ආදරෙත් අහසේ ගෑනු දැරිවිත් අහසේ..කොල්ලා පොළවේ..කොහොමද එක්වන්නේ

    @දයියා - බොහොම ස්තූතියි සහෝදරයා..බලාපොරොත්තුවෙනවා දිගටම

  1. @දිනේෂ්- පැහැදිලිව..එහෙයිනි තවමත් මම මහපොලව මත..ස්තූතියි දිනේෂ් සහෝදරයා

    @නජාත් - ජීවිතයට තේමාවක් කරගන්න හොඳයි සහෝදරයා මේක..ගොඩක් ස්තූතියි

  1. @තරූ- ගොඩක් ස්තූතියි යාළුවා..

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්..... අමුතු වෙනස් අදහසක්.. ලස්සනයි...:)

    @Dinesh අයියා-//අහසේ ඉන්න කෙල්ලොන්ට ආදරේ කරන්න එපා යාළුවා..//

    කොහෙන්ද මේ කෑල්ල හොයාගත්තෙ??? :p

  1. @හිතුවක්කාරි - ස්තූතියි නංගි..

  1. හ්ම්ම්ම්....පුහු මාන්නක්කාරියකට වඩා පොළොවේ පය ගහලා ඉන්න දැරිවියක් සිය දහස් ගුණයක් වටී.....

  1. @කුබූ - සහතික ඇත්ත..සරල සුඛුම කෙල්ලෙක්ගේ අපූරුව

  1. එයාටත් මහ පොළවට එන්න කියන්න අය්යේ.හැම කෙනාම එක්තරා විදියක කරුමක්කාරයෙක්.

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්