-
සැරින් සැරේ ආව ගියාට මොනවත් ලියන්න බැරි උනා. ලස්සනයි දිගටම කියවන්නං.
-
අහසේ ඉන්න කෙල්ලොන්ට ආදරේ කරන්න එපා යාළුවා..
-
අහසේ ඉන්න කෙල්ලෙක් ට නෙවෙයි.. පොළොවේ ඉන්න කෙල්ලෙක්ට ආදරය කරන්න..
-
ඒකත් හොදයි...
-
@නුවන් - ආදරෙත් අහසේ ගෑනු දැරිවිත් අහසේ..කොල්ලා පොළවේ..කොහොමද එක්වන්නේ
@දයියා - බොහොම ස්තූතියි සහෝදරයා..බලාපොරොත්තුවෙනවා දිගටම
-
@දිනේෂ්- පැහැදිලිව..එහෙයිනි තවමත් මම මහපොලව මත..ස්තූතියි දිනේෂ් සහෝදරයා
@නජාත් - ජීවිතයට තේමාවක් කරගන්න හොඳයි සහෝදරයා මේක..ගොඩක් ස්තූතියි
-
@තරූ- ගොඩක් ස්තූතියි යාළුවා..
-
ම්ම්ම්ම්ම්ම්ම්ම්..... අමුතු වෙනස් අදහසක්.. ලස්සනයි...:)
@Dinesh අයියා-//අහසේ ඉන්න කෙල්ලොන්ට ආදරේ කරන්න එපා යාළුවා..//
කොහෙන්ද මේ කෑල්ල හොයාගත්තෙ??? :p
-
@හිතුවක්කාරි - ස්තූතියි නංගි..
-
හ්ම්ම්ම්....පුහු මාන්නක්කාරියකට වඩා පොළොවේ පය ගහලා ඉන්න දැරිවියක් සිය දහස් ගුණයක් වටී.....
-
@කුබූ - සහතික ඇත්ත..සරල සුඛුම කෙල්ලෙක්ගේ අපූරුව
-
එයාටත් මහ පොළවට එන්න කියන්න අය්යේ.හැම කෙනාම එක්තරා විදියක කරුමක්කාරයෙක්.
එතකොට ඔය කියන කෙනාගේ ආදරය තියෙන්නේ අහසේද??