-
ඇත්තටම ඔව් දිනේෂ්..ස්තූතියි
-
ලස්සන පබැඳුමක් .........
නියමයි ........
-
බොහොම ස්තූතියි කල්හාර
-
ඇසිල්ලක්වත් නැහැ පමා
ඉම බලා යනතෙක්
නොයිවසිල්ලෙන්
ගලන ගං දියට
අත වනා කුමකටද?
සෙනෙහසින් එය විඳිනු වස් .....
-
@නෙතුපිය- අතවනා නොසිට නවතාගන්නට වෙහෙසුන
ගංදියට නොහැරෙනු බැරි සිතින
යයි සයුර දෙසට
සිත් තොසින්
-
කරදියට මුසු වුවද
වැලඳගන්නට නොඉවසිල්ලෙන් පසුවන
සයුරම සොයා යනු මිස
ගඟකට වෙන සැපක් වෙද මිහිමත
-
සත්තකින්ම..ඕක ඉස්සර මම හැමදාම හිතනවා..සමහර ගෑණු ළමයින්ට තමන්ගේ පෙම්වතා ගොඩක් දුක් දෙනවා වද දෙනවා..ඒත් එයාලා කවදාවත් වෙනස් නොවී අර කොල්ලා පස්සෙන්ම ආදරේ ඉල්ලන් යන්නේ ඇයි කියලා මම ඉස්සරත් හිතුවා
-
කරදියට මුසු වුවද
සදා ආදරයෙන් වැලඳ ගන්නා
සයුරම සොයා යනු මිස
ගඟකට වෙන සැපක් කොහිද මිහිමත
-
Anonymous June 28, 2011 at 8:42 AM
@ජනරංග
එහෙම කියලා ඒ ගැනු ළමයා මරන් කන්න හදනවා නම් ඒ ආදරයෙන් වැඩක් තියේද?
ඕකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් සහෝදරයා.
කරදියට මුසුවී
සොදුරු බව නැතිවන
බව දැන දැනම
මුහුදක් සොයා ගෙන ගලන
හිත් පිත් නැති
ගංදිය ඔබ..