පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
2 months ago
නුඹෙත් හිතට ලංවූ මල් පුස්ඹක්
හිරිහැරක කරන බව දනිමි
තව තවත්...
ස්තූතියි දිනේෂ්
පර වූ මලේ සුවඳ
තවමත් දැනේ නහ
අගට
සුවඳයි නුඹ තාම
පීපි මලක් ලෙසට
පරවගියත් නුඹ මගේ දොතේ
අවසරයි පිපෙන්නෙට වෙනෙකුගේ සුරතේ
පරාර්ථකාමී ආදරවත් ප්රාර්ථනාවක්..එයමැ සඵල වෙන්නට පතමි මමද
ලස්සනයි ......
මල් වලට වඩා මල් පෙති වලට හිත ලෙන්ගතු නිසා වෙන්න ඇති නේද එහෙම වෙන්නේ.
@කල්හාර - ස්තුතියි කල්හාර
@කැමිලියා - ඔව් අපි කව්රුත් වගේ ඒ පොදු කුලකෙට අයත්..ඒත් ඒ කුලකේ සර්වත්ර කුලකයක් නෙවෙයි
සුපුරුදු සුවදම හදවතට ලං කර
නුඹේ මතකය හිතට නැගෙන හැම විට
තුරුළු කරන් ඒ සුවද හද ලගම
විදගමි මම ආදරයේ නැවුම් සුවද..