twitter rss

අවසානය..

:::ලිපි වර්ගය:::


අතටගෙන සිඹිනෙමි පරවූ මලක්
දැනුනි සුවඳක් නොමැති බව එහි
පරවු මල්පෙති අතට ගත්තෙමි
පුරුදු සුවයම නැවත දැනුනෙමි

brought to you by
  1. සුපුරුදු සුවදම හදවතට ලං කර
    නුඹේ මතකය හිතට නැගෙන හැම විට
    තුරුළු කරන් ඒ සුවද හද ලගම
    විදගමි මම ආදරයේ නැවුම් සුවද..

  1. නුඹෙත් හිතට ලංවූ මල් පුස්ඹක්
    හිරිහැරක කරන බව දනිමි
    තව තවත්...

    ස්තූතියි ‍දිනේෂ්

  1. පර වූ මලේ සුවඳ
    තවමත් දැනේ නහ
    අගට
    සුවඳයි නුඹ තාම
    පීපි මලක් ලෙසට
    පරවගියත් නුඹ මගේ දොතේ
    අවසරයි පිපෙන්නෙට වෙනෙකුගේ සුරතේ

  1. ‍පරාර්ථකාමී ආදරවත් ප්‍රාර්ථනාවක්..එයමැ සඵල වෙන්නට පතමි මමද

  1. මල් වලට වඩා මල් පෙති වලට හිත ලෙන්ගතු නිසා වෙන්න ඇති නේද එහෙම වෙන්නේ.

  1. @කල්හාර - ස්තුතියි කල්හාර

    @කැමිලියා - ඔව් අපි කව්රුත් වගේ ඒ පොදු කුලකෙට අයත්..ඒත් ඒ කුලකේ සර්වත්‍ර කුලකයක් නෙවෙයි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්