-
නුඹමය සරා සද මගේ හදවතේ රැදුන
නුඹමය මල් කැකුල මගේ හිත සුවද කල
නුඹමය වැහි බිදුව මගේ නෙත් තෙමා හල
නුඹමය ආදරය මම සිහිනයක් වී දැනෙන..
-
@නදුන් - ස්තූතියි නදුන්
@දිනේෂ්- පුරුදු විදියටම ලස්සන කවි අදහසක්..ස්තූතියි දිනේෂ්
-
අහිමි උනත් ආදරණීය ආදරයක් .......
-
Anonymous June 27, 2011 at 6:26 PM
නුඹට මා පෙම්කෙරුවද
නොදනිමි නුඹ මට
පෙම්කරනා බව
දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
පෙමට පෙම නොපෑහුන ද
නුඹයි මගේ සිහින කුමරිය සැම දා
හදට හද පෑහීම
නොදනිමි කෙසේ කෙරුමට
දනිමි මම නුඹට ආදරය කරන වග
දුරට ගිය නුඹ හද
නොදනිමි යලි රැග එන්නට
හිතින් මා නුඹට ආදරෙයි
සදා මගේ පණ සේ...
නුඹට මා පෙම්කෙරුවද
නොදනිමි නුඹ මට
පෙම්කරනා බව
දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
පෙමට පෙම නොපෑහුන ද
නුඹයි මගේ සිහින කුමරිය සැම දා
හදට හද පෑහීම
නොදනිමි කෙසේ කෙරුමට
දනිමි මම නුඹට ආදරය කරන වග
දුරට ගිය නුඹ හද
නොදනිමි යලි රැග එන්නට
හිතින් මා නුඹට ආදරෙයි
සදා මගේ පණ සේ...
-
හරිම ආදරනීයයි.
-
@කල්හාර - ස්තූතියි සහෝදරයා
@කැමිලියා- ආදරනීය බව හරි මිහිරියි කැමිලියා මල
-
Anonymous January 8, 2012 at 7:24 PM
oya me liyala thiyenne MAHABHARATHA gavata mama asama tele drama eka gena.kaviya godak match venava.lassanai.
-
@ඇනොනිමස් - පුද්ගලිකව මහාභාරතයට කතාවක් වශයෙන් කැමතිවුනත් එහි අන්තර්ගතය ගැනනම් කිසිම තෑකීමක් නෑ මගේ..නමුත් මම මේ කතාවට ගොඩක් ආදරෙයි
ලස්සනයි