-
ඔබේ විප්ලවීය මග
අද විකුණනවා මුං ඉදගෙන
අනේ ඔබ හිටියානම් ජීවත්ව
මිය යනවා දැක මේ විගඩම...
-
@හංසි - එකෙකුට දුන්නොත් එකෙක්ගේවත් ජීවිතය ගැලවේවි
@දිනේෂ - සහතික ඇත්ත..අද චේ කියන්නේ බඩගෝස්තරවාදය වෙනුවෙන් යොදාගන්නා සන්නම් නාමයක් බවට පත්කරලා ඉවරයි
-
ඕක විමල් ට දුන්න නං හරි.
(මේ සයිට් එක කියවන්න නං ටිකක් අමාරුය්)
-
අනේ බන් ඔන්න ඔය තොප්පිය දාපන් ගිනි ගොඩකට අද ඉන්න ඔය දේශපාලුවෝ එකෙක්වත් ඕක අල්ලන්නවත් සුදුසු නෑ...
-
@Observer - ඊට වඩා දෙයක් දෙන්න බෑ මිනිහට..හිකිස් (මොකද කියවන්න අමාරු?)
@කිඩෝ - උඹේ කතාවෙත් ගතයුත්තක් තියනවා..ඕකට පොරකන්නේ දේශපාලකයෝ වුණාට ඕකට පොර නොකන ඕක හිමිවිය යුතු පිරිසක් ඉන්නවා..
-
හිස් වැසුම දුන් නමුදු
පලඳීද හරියටම
කියන්නට හැකි කාට .....
-
ඒකත් ඇත්ත සජීවනී සහෝදරී..ඒකත් හරියටම මහසෝනට ඔළුව සෙට් කලා වගේ උනොත්
-
ඔකේ වටිනාකම දන්නේ ඕක අඳින මිනිහ මිසක් දකින මිනිහ නෙවෙයි.පොඩි වැරද්දක් වෙලා තියෙනවා මචන් එක නිසා මම හරි ගස්සන්නම් මේ තොප්පියේ නම බෙරේට් විදිහට වෙන්න ඕනි
-
බොහොම ස්තූතිය දිලීප වරද නිවැරදි කිරීම වෙනුවෙන්..මම එම වචනය උච්චාරණයට හුරුවුණේ එහි ඉංග්රීසි වචනයේ අකුරු උරුවටයි
-
ඔළුවෙ කෙස් ටිකත් විකුණපු එවුන් ඕකට මක් කරයිද? ඒ නිසා අර කිව්වත් වගේ දාන්න ඕක ගිනි ගොඩකට සුදුස්සෙකුට නොලැබෙන නිසා. ලැබුනත් අනිත් එවුන් ඒකව මරලා දායි. Che වෙළඳ නාමයක් වුන ලෝකෙක අපි ඒ හැමදේම අතිතයට එකතු කරමු සහෝදරයා...
-
සහතික ඇත්ත කැමීලියා
එකෙකුට දුන්නොත් නේද මරාගන්නෙ? කාටවත් නොදී ඉන්න එක තමයි වැඩියෙන් හොඳ.