පැතුම් ගොඩක් හිතේ තියන්
නුඹ දිකින්න හිතන් මෙමා
ආදරේ පිරුණු හිතින්
ඇවිත්
අන්තිමට යන්න වුණේ
හිස් අතින්
ලේන්සුවට කඳුළු අරන්
-
නියමයිනේ.පට්ටයි හැබැයි දුකයි
-
@Anonymous - කඳුලු හලන්න තරම් දෙයක් මෙතන නෑ සහෝදරයා/සහෝදරී
@දිලීප - හැම පට්ට දෙයක් අස්සෙම තියනවා අමුතු දුකක් සහෝදරයි..ස්තූතියි අදහසට
-
නුඹ නෑවිත් මා හමු වන්නට
ඇයි කදුළු දුන්නෙ මගේ දෙනෙතට
-
කඳුළු නෙතින් තදකරන්
බලාඋනිමි බොහොකලක්
නොපැමිණි නුඹ සිහිකරන්
ඉන්න හිතේ නෑ ඉඩක්
-
එන දේකට මූණ දෙනව මිසක් දහසක් බලාපොරොත්තු තියාගෙන මොකටද .....
-
ඇත්ත කල්හාර සහෝදරයා..පැහැදිලිවම ඇත්ත..පුද්ගලික අත්දැකීමක් නෙවෙයි..ඒත් ප්‍රායෝගික සත්‍යය
-
කව්ද ආවෙ නෑත්තෙ අයියේ?ලස්සනයි ලස්සනට වචන ගලපලා.
-
ස්තූතියි නංගි..සංකල්පනාවක් විතරයි
-
එන්න එන්නම romantic වෙනවා වගේ...
-
ඔව් ඔව් ඇයි ඊරිසියද අපේ කෑමීලියා මලට
-
අපෝ පිස්සුද ඔයාට. අපි love වලට full support. Sup එකක් ඕන වුනොත් ටක් ගාලා කියන්න හොඳේ.
-
හා හා අනිවාර්යයෙන් කියන්නම්
-
Like ......
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
:'(