twitter rss

පසුතැවිල්ල...

:::ලිපි වර්ගය:::


පැතුම් ගොඩක් හිතේ තියන්
නුඹ දිකින්න හිතන් මෙමා
ආදරේ පිරුණු හිතින්
ඇවිත්
අන්තිමට යන්න වුණේ
හිස් අතින්
ලේන්සුවට කඳුළු අරන්

brought to you by
  1. නියමයිනේ.පට්ටයි හැබැයි දුකයි

  1. @Anonymous - කඳුලු හලන්න තරම් දෙයක් මෙතන නෑ සහෝදරයා/සහෝදරී

    @දිලීප - හැම පට්ට දෙයක් අස්සෙම තියනවා අමුතු දුකක් සහෝදරයි..ස්තූතියි අදහසට

  1. නුඹ නෑවිත් මා හමු වන්නට
    ඇයි කදුළු දුන්නෙ මගේ දෙනෙතට

  1. කඳුළු නෙතින් තදකරන්
    බලාඋනිමි බොහොකලක්
    නොපැමිණි නුඹ සිහිකරන්
    ඉන්න හිතේ නෑ ඉඩක්

  1. එන දේකට මූණ දෙනව මිසක් දහසක් බලාපොරොත්තු තියාගෙන මොකටද .....

  1. ඇත්ත කල්හාර සහෝදරයා..පැහැදිලිවම ඇත්ත..පුද්ගලික අත්දැකීමක් නෙවෙයි..ඒත් ප්‍රායෝගික සත්‍යය

  1. කව්ද ආවෙ නෑත්තෙ අයියේ?ලස්සනයි ලස්සනට වචන ගලපලා.

  1. ස්තූතියි නංගි..සංකල්පනාවක් විතරයි

  1. එන්න එන්නම romantic වෙන‍වා වගේ...

  1. ඔව් ඔව් ඇයි ඊරිසියද අපේ කෑමීලියා මලට

  1. අපෝ පිස්සුද ඔයාට. අපි love වලට full support. Sup එකක් ඕන වුනොත් ටක් ගාලා කියන්න හො‍‍ඳේ.

  1. හා හා අනිවාර්යයෙන් කියන්නම්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්