කාලෙකට පසුවඇවිත් ගම වෙතසොයන නුඹෙ සුවදනැතුව ගම දෙසපාළුවෙලා ගමගෙවුන ටික කාලෙට..
ස්තූතියි දිනේෂ සහෝදරයා
මට ඉතිං කවියෙන් නම් කියන්න තේරෙන්නෙ නැහැ .......ලස්සනයි ....
කවි තේරෙනවා ජීවිතේ ගෙනියනකොට..නැද්ද සාරංග සහෝදරයා?
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
කාලෙකට පසුව
ඇවිත් ගම වෙත
සොයන නුඹෙ සුවද
නැතුව ගම දෙස
පාළුවෙලා ගම
ගෙවුන ටික කාලෙට..