twitter rss

සිහිවීම...

:::ලිපි වර්ගය:::


පාළුයිද ගම අද...
නැතේ පාළුව ඇත සුළඟ මට එහි
සොවින්ද නිල් ඇල්ල අද...
නොවේ ඇල්ලද ගලයි පෙර තුටින්
විදා දිය දහර මා මුවට
තැවෙයිද කඳුරැල්ල මා නොමැතිව...
නැතේ කඳුරැල්ල වෙලේ පෙරලෙස
සුළඟත් සමග ආදරෙන් 
සිතූ ලෙස නැත ගම එලෙස ඇත
පාළුවෙන් ඇත්තේ
ඔබයි
හැර ආ සොඳුරු ඉම

brought to you by
  1. කාලෙකට පසුව
    ඇවිත් ගම වෙත
    සොයන නුඹෙ සුවද
    නැතුව ගම දෙස
    පාළුවෙලා ගම
    ගෙවුන ටික කාලෙට..

  1. ස්තූතියි දිනේෂ සහෝදරයා

  1. මට ඉතිං කවියෙන් නම් කියන්න තේරෙන්නෙ නැහැ .......
    ලස්සනයි ....

  1. කවි තේරෙනවා ජීවිතේ ගෙනියනකොට..නැද්ද සාරංග සහෝදරයා?

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්