පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
අනේමංදා......
මොකද මේ කට්ටියම හොල්මන් වෙලා වගේ
නොදුටු කුමාරිය
හිත ඈතට අරන් ගිය
ඉද හිට ඉගි බිගි පාන හිනාව
ආදර අරන් එන..
මුලාවක් එය
නොදැනෙන්නේ කිමද
ආදරේ වත් දෝ මම
ඉන්ටර්නෙට් කුමාරිට..
@දිනේෂ් - ...ආදරේවත් දෝ මම..ඉන්ටර්නෙට් කුමාරිට...හා හා වෙන්න පුළුවන් ඒකත්
ම්ම්ම්ම්...