twitter rss

ඉන්ටර්නෙට් කුමාරි..

:::ලිපි වර්ගය:::

රතු තොල් මත හිනාව
නොපෙනන දුරකට පාකරන
මිණි කිකිණි හඬවන සිනහා
පින්තූරයකට පණ පොවන
සිතුවිලි අතරට ජීවය
ගෙන එන නෑඹුල් වයසට
දුර අරන් යන්න පෙම් හිත
ලඟ තියන් පෙම් කරයි තනියම



brought to you by
  1. මොකද මේ කට්ටියම හොල්මන් වෙලා වගේ

  1. නොදුටු කුමාරිය
    හිත ඈතට අරන් ගිය
    ඉද හිට ඉගි බිගි පාන හිනාව
    ආදර අරන් එන..

    මුලාවක් එය
    නොදැනෙන්නේ කිමද
    ආදරේ වත් දෝ මම
    ඉන්ටර්නෙට් කුමාරිට..

  1. @දිනේෂ් - ...ආදරේවත් දෝ මම..ඉන්ටර්නෙට් කුමාරිට...හා හා වෙන්න පුළුවන් ඒකත්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්