twitter rss

නූතන ඛේදවාචකයක්...

:::ලිපි වර්ගය:::

සමුගන්නට ප්‍රියාවිය
එවූ අවසන් හසුන්පත
අත්පත් කරගත්තේ
මම නොවේ
පියතුමන්ය

මටත් පෙර ඇයට
ළයාදරව සමුදෙන්නට
පියාණන් ගියෙන්
ඒ දුකද මගෙන් වැලකුණේ


එහිදී සිදුවූ සුළු
අතපසුවීමකින්
මගේ පියාත්
ඇගේ පියාත්
හදිසි අනතුරු වාට්ටුවේය..





brought to you by
  1. හපොයි.. ඇත්ත කතාවක්ද?...

  1. හොඳ හරක් දෙන්නෙක්..

  1. සුළු වැරදීමක් නේ.. අවුලක් නෑ!!

  1. @සුදු හංසි - ඇත්ත කතාවක් තමයි සහෝදරී..හැබැයි අවසානේ මීටත් වඩා ඛේදවාචකයක්..

    @මාතලන් - සහෝදරයා රටේ මෙහෙම ප්‍රතික්‍රියා කරන දෙමව්පියොත් ඉන්නවනේ..කිව්ව වගේම හරක් සහ ඔවුන් අතර වෙනසක් නෑ..

  1. @නජාත් - මෙතන අවසානය නෑ සහෝදරයා..අවසානය ඛේදාන්තයක් මම කිවවා වගේම

  1. සමුගන්න ප්‍රියාවිය
    එවු හසුන් පතට
    ඉවුන් හිත් රිදවා ගත්තේ කිමද
    රෝහල් ගත වන තුරුම..

    කැමැත්තෙන් හිටියාද
    දෙමස්සිනාලා වෙන්නට
    ඒ හිනේ බොද උන නිසාද
    උනේ මේ තරම් විරසක???

  1. ඇගේ පියා එතනට සැන්ටර් වුනේ නුඹේ අවසන් ලියමනත් ඇගේ පියා අත්පත් කරගත් නිසාද?

  1. @දිනේෂ් - ඒකනම් හරියටම දන්නේ නෑ සහෝදරයා..කොහොමවුනත් වැඩේ අප්සට්

    @සබිත් - මගේ ලිපියක් නොවේ සහෝ..වෙනකෙනෙක්ගේ..කොල්ලාගේ පියා ලියමනත් ගෙන සමුදෙන්නට ගොස් ඇත්තේ ප්‍රියාවියගේ නිවසටමය

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්