සමුගන්නට ප්‍රියාවිය
එවූ අවසන් හසුන්පත
අත්පත් කරගත්තේ
මම නොවේ
පියතුමන්ය
මටත් පෙර ඇයට
ළයාදරව සමුදෙන්නට
ළයාදරව සමුදෙන්නට
පියාණන් ගියෙන්
ඒ දුකද මගෙන් වැලකුණේ
ඒ දුකද මගෙන් වැලකුණේ
එහිදී සිදුවූ සුළු
අතපසුවීමකින්
මගේ පියාත්
ඇගේ පියාත්
හදිසි අනතුරු වාට්ටුවේය..
-
හොඳ හරක් දෙන්නෙක්..
-
සුළු වැරදීමක් නේ.. අවුලක් නෑ!!
-
@සුදු හංසි - ඇත්ත කතාවක් තමයි සහෝදරී..හැබැයි අවසානේ මීටත් වඩා ඛේදවාචකයක්..
@මාතලන් - සහෝදරයා රටේ මෙහෙම ප්‍රතික්‍රියා කරන දෙමව්පියොත් ඉන්නවනේ..කිව්ව වගේම හරක් සහ ඔවුන් අතර වෙනසක් නෑ..
-
@නජාත් - මෙතන අවසානය නෑ සහෝදරයා..අවසානය ඛේදාන්තයක් මම කිවවා වගේම
-
සමුගන්න ප්‍රියාවිය
එවු හසුන් පතට
ඉවුන් හිත් රිදවා ගත්තේ කිමද
රෝහල් ගත වන තුරුම..
කැමැත්තෙන් හිටියාද
දෙමස්සිනාලා වෙන්නට
ඒ හිනේ බොද උන නිසාද
උනේ මේ තරම් විරසක???
-
ඇගේ පියා එතනට සැන්ටර් වුනේ නුඹේ අවසන් ලියමනත් ඇගේ පියා අත්පත් කරගත් නිසාද?
-
@දිනේෂ් - ඒකනම් හරියටම දන්නේ නෑ සහෝදරයා..කොහොමවුනත් වැඩේ අප්සට්
@සබිත් - මගේ ලිපියක් නොවේ සහෝ..වෙනකෙනෙක්ගේ..කොල්ලාගේ පියා ලියමනත් ගෙන සමුදෙන්නට ගොස් ඇත්තේ ප්‍රියාවියගේ නිවසටමය
-
හපොයි...
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
හපොයි.. ඇත්ත කතාවක්ද?...