twitter rss

ඉමක් නැති තැන..

:::ලිපි වර්ගය:::

සුදු පිරුවට හීන හිමකැට
නිදි සුවය ලද කියතෝවට
ආදරයේ හීන අරගෙන
නුඹ එනවද
දෙවෙන්දොර සං
තාම මග 
බලන් ඉන්නවා මං


 

ප්‍රසිද්ධ පොත

:::ලිපි වර්ගය:::

නුඹ යන්න ගියාට පසු
දැනුණ ආදරේ
ලිව්වා මම
පොතක් විදියට

පොත මාර ජනප්‍රියයි
ඒත් මම හරි
අප්‍රසිද්ධයි



ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්