අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
-
රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ
වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ
විදුහල්පතිවරුන් වි...
4 months ago



පරම්පරා සතක් පුරා
සෙවණ සැදූ මහ නුග රුක
සිමෙන්ති වනයක් අතරේ
තනිව නැඟුන මහ නුග රුක
මනුසතුනට සවි දෙන්නට
සිහින මැවූ මහ නුග රුක
යකඩ යදම් වල සිරවී
සුසුම් හෙලයි මහ නුග රුක..
හරිම ලස්සනයි ජනරඟ, ඒ වගේම අර්ථවත්