twitter rss

හීන හැන්ඳෑව

:::ලිපි වර්ගය:::

සිනිඳු සුසිනිඳු හදක්වත් නොදන්නා හීන
පණක් කටහඬක් නැති
නලියන්න හිතක් නැති
දඟලන්න ඉඩක් නැති
හැන්ඳෑවකට කොහොම දැනෙයිදෝ

ඉඩක් නැති හදක් තුල
ඉඩක් සොයමින් තැවෙන
හදක් නිති ඉකිබිඳින
බව නොදනී හැන්ඳෑවද


brought to you by
  1. හිත ඇතුලේ තෙරපෙන ගැටලුවක් ද මන්දා

  1. //ඉඩක් නැති හදක් තුල
    ඉඩක් සොයමින් තැවෙන
    හදක් නිති ඉකිබිඳින
    බව නොදනී හැන්ඳෑවද //

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා..මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා..හිතැති හිතක් හඬනවා..

    කවිය කියවද්දි මතක් උනේ මේ ගීතය. මට හිතෙන විදිහට ඉඩක් නැති හදක් තුල ඉඩක් සොයන එක තේරුමක් නැති දෙයක්..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්