පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
බොහොම ස්තූතිය යාළුවා
වෙනස් දේශයක අත්දැකීමක්..
අපූරුවට ලියවෙලා තියෙනව..
හරිම අපූරුයි යාළුවා.. දිගටම ලියන්න...
බොහොම ස්තූතියි යාළුවනේ..අත්දෙකේ හයියයි හිතේ හයියයි...සිහි කල්පනාවයි තියනකම්ම ලියනවා
ලස්සන වෙනසක් මේ කවියේ තියනවා දේව්..හරිම ලස්සනයි
ඒ වෙනස ආවේ කිසිදවසක මම පයක් නොතියපු ජපන් රටේ සුන්දර සිතුවිලි පෙම් පුවතකින්..ඇත්තටම මම මේ පදටිකේ ජීවත් වෙනවා..ස්තූතිය පවිත්‍රා
ලස්සනයි ..........