twitter rss

නොරැදීම

:::ලිපි වර්ගය:::

යන්න ගියත් නුඹ හිත අද්දරින්
ඉන්නවා වගේ තනියම නෙත ලඟින්
පුරුද්දට වගේ ගැලු ඒ කඳුළකින්
ගසාගෙන ගිහින් නුඹ ඒ හුන් තැනින්

brought to you by
  1. සමහර වෙලාවලදී ආදරේ කියන්නෙ දුකක් ........

  1. ඒ දුක නිසා අපි කොයිතරම්නම් දේවල් ඉගනගන්නවද? ජීවිතයට එකතුකරගන්නවද

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්