පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
තනිකමට හරියයිද බං බෝලයක්
කොල්ලොත් තනිකමට කරන්නේ බෝල පෙරලීමද
අනේ අනේ කොල්ලෝ...
අපේ බැල්ලිත් ඔය පින්තුරේ තියෙන පාර්ට් එක ඇක්ට් කොරනව නියමෙට, ඕකුන්ට කතා කොරන්න විතරය් බැරි
ඇත්තමයි..ඔය සත්තු වෙලාවකට හැසිරෙන විදිය දැක්කම උන්ට ලියන්න පුළුවන් උනානම් අපි බ්ලොග් ලියලා හමාරයි
සත්තු විතරක් නෙවෙයි ඔහොම තනි උන මිනිස්සු කොයි තරම් නම් මේ ලෝකෙ ඇත්ද?වයසක අම්මලා තාත්තලත් මෙහෙම හිතනව ඇතිනේද දරුවොන්ගෙන් ඈත් වෙලා එයාලා තනි වුනාම
දැන් ඔය කියලා තියෙන්නෙ පින්තූරේ ඉන්න කෙනා ගැනද .......
පුංචි බලු රාලේ මා ගෙදර නැති වේලේ තනිකමේ පාලුවෙ නොඉඳ මිදුලට වෙලා බෝලයක් පෙරල පෙරලා ඉන්න කියලා මම කියල තියෙනව නේද ?
ආ දැන් ඔයා ලොකු බලු රාලයෙක්නෙ. ඒකයි මේ