පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
ස්තූතියි යාළුවා..පහුගිය ටිකේ තාක්ෂණය දැඩිලෙස බාධා කලා ඒ වගේම අධික වැඩ රාජකාරි..
දිදුලන නුබේ ඔය පෙම් කතාවට සුබ පතන්නම් අය්යේ.ලස්සනයි කවි ටික
පාළු නිම්නයට හපානක් පමණක් නොවී
ජීවය ගෙනෙන හිරැ දෑලක් ලැබෙන්නට
සුභ පැතුම්..
ස්තූතියි යාළුවනේ..පැතුම් ගොඩක් එක්වුණාම සඵල වෙනවා සිකුරුයිලුනේ
ආදරේ තමා හැමදාමත් ජීවිතේ කියන දේ එලිය කලේ .......
ලස්සනයි යාළුවා කවිය... මොකද පහුගිය ටිකේ වැඩිය ලිය උනේ නැත්තේ??